Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Akurassa Depot

Sri Lanka Transport Board (SLTB) Akurassa depot, 54 seater Ashok Leyland Viking Tubro bus (AK 53 / NB-9631) Playing on the route.

Allocated for the service between Akurassa and Colombo under the route number 60/1 --

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ධාවනය වන අවස්ථාවක දී.

රථය මාර්ග අංක 60/1 ඔස්සේ අකුරැස්ස හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

 

This photo was taken on August 15, 2018 in Benthara,Western, LK, using a Canon 80D IS.
Click for the full size picture.