Sri Lanka Transport Board (SLTB) Akurassa depot, 54 seater Ashok Leyland Viking Tubro bus (AK 53 / NB-9631) Playing on the route. Allocated for the service between Akurassa and Colombo under the route number 60/1 -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ධාවනය වන අවස්ථාවක දී. රථය මාර්ග අංක 60/1 ඔස්සේ අකුරැස්ස හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.
The Sri Lanka Transport Board is a bus service provider in Sri Lanka. Between 1958 and 1978, the Ceylon Transport Board was the nationalised enterprise which handled all public bus transport in Sri Lanka
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1918) towing a Ruby bodied TATA LP 1510/36 at Alawwa. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) අලව්ව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් අලව්වේ දී. කාර්මික දෝෂයකට ලක්වූ ටාටා LP 1510/36 වර්ගයේ බස් රථයක් ඩිපෝව වෙත ඈඳාගෙන යන අවස්ථාවකි. රථය, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.